ආඝාත රෝගයට ගොදුරු වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ ආඝාත ඒකකයක් මුල්ලේරියවේ පිහිටුවන බවත් එහි ඉදිකිරීම් කටයුතු වසර 2017 දී අවසන් කෙරෙන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පවසයි.
දීර්ග කාලීන ආහාර රටාව ආඝාතය ඇතිවීමට හේතුවක් බව කොළඹ ජාතික රෝහලේ ස්නායූ රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.
දකුණු ආසියානු රටවල විගමණික ශ්‍රමිකයින් විදේශ ගතකරන රටවල් 11ක් එක්ව පවත්වන කොළඹ කි‍්‍රයාදාමය සමුළුව (Colombo Process )නොවැම්බර් 04 හා 05 යන දෙදින කොළඹ, Ozo හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
ක්‍රීඩාවට බලපෑම් ආපු කාලය අවසන් බවත් ක්‍රීඩා ඇමතිවරයා ලෙස නිදහසේ නිවැරදි තීන්දු ගෙන කටයුතු කිරීමට අවස්ථාව ලැබිලා තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.