උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අද (22) පාර්ලිමේන්තුවේ දී විවාද කිරීම ආරම්භ කෙරිණි.
ස්ත්‍රී දූෂණ,ළමා අපචාර සම්බන්ධ වැරදිවලට අදාළ නීති සංශෝධනය සඳහා පියවර ගැනීමට බලාපොරොත්තු වන බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.
ගාලු වරායේ පාවෙන අවි ගබඩාව පිළිබඳව දැනට ක්‍රියාත්මක වන විමර්ශන වාර්තා ලැබුණු පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.