නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදලාගම සහ පරණගම කොමිෂන් වාර්තා පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට

    ඔක්තෝබර් 22, 2015

    උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අද (22) පාර්ලිමේන්තුවේ දී විවාද කිරීම ආරම්භ කෙරිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ඇතැමුන් කැලෑ සම්මන්ත්‍රණ කරමින් රටේ ජනතාව මුලා කිරීමට උත්සහ කරන බවත් රට නැවත ඒ තුළින් අස්ථාවර කිරීමට කටයුතු කරන බවත් යෝජනාව ඉදිරිපත් කරමින් පැවසූ මන්ත්‍රීවරයා නැවත මේ රට කකුලෙන් අදින්න කටයුතු කරන බවත් ජාත්‍යන්තරව නෙලා ගත් ජයග්‍රහ නැවත ආපස්සට හරවන්නට ඉඩ නොදෙන බවත් මන්ත්‍රීවරයා පැවසි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya