නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන් තුළ තිබූ සැකය හා අවිශ්වාසය දුරු කිරීමටත්, මිත්‍රත්වය හා සුහදත්වය තහවුරු කිරීමටත් අප සමත් වුණා.මෙය අපගේ සම්මුතිවාදී ආණ්ඩුව ලැබූ සාර්ථක ජයග්‍රහනයක් ලෙස හැදින්විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ ජපාන සංචාරය පිළිබඳව අද (20) පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ප්‍රකාශ කළේ ය.

    ආණ්ඩු පක්ෂයේ නියොර්ජ්‍ය සංවිධායක ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සිය තනතුරේ රාජකාරි ආරම්භ කළේ ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ජපානයේ සිදුකළ සංචාරය පිළිබඳව අද (20) පාර්ලිමේන්තුව දැනුවත් කළේ ය.

    නලජල පහසුකම් නොමැති එහෙත් ජල පහසුකම් අත්‍යාවශ්‍ය ජනතාව පිළිබඳ සමීක්ෂණයක් කර තිබෙන බවත් වසර 2020 වනවිට ජනගහනයෙන් සියයට 61%ක් ජල අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී
    ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya