සමාජයේ සංඛ්‍යාන සාක්ෂරතාවය ඉහළ නැංවීම අවශ්‍ය කරුණක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.
ලෝක සංඛ්‍යාන දිනය ඔක්තෝබර් 20 වන දිනට යේදී තිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2010 වර්ෂයේ දී ලෝක සංඛ්‍යාන දිනය ප්‍රකාශයට පත් කරන ලදී.
මව් කිරි ලබාදෙන ළමයාට යහපත් අනාගතයක් තිබෙන බවත් දරුවාගේ බුද්ධිය වර්ධනයට මව්කිරි අත්‍යාවශ්‍ය බව ද සොයිසා කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය පවසයි.
මාස 06ක් අනිවාර්යෙන් ම මව්කිරි ලබාදීම අපේ ප්‍රතිපත්තිය බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ධම්මිකා රොවෙල් මහත්මිය පවසයි.