අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජයේ සංඛ්‍යාන සාක්ෂරතාවය ඉහළ නැංවීම අවශ්‍යයි

    ඔක්තෝබර් 18, 2015


    සමාජයේ සංඛ්‍යාන සාක්ෂරතාවය ඉහළ නැංවීම අවශ්‍ය කරුණක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.

    නිවැරදි තොරතුරු තුළින් සරු දිවියක් මෙවර ලෝක සංඛ්‍යාන දිනයේ තේමාවයි.

    අපේ සැලසුම්කරණයට,අපි ගන්නා තීරණ මිලියන ගණනාවක ජනතාවකට සෘජු බලපෑමක් එල්ල කරනවා.
    නිවැරදී තොරතුරු මත ගන්නා තීරණ ගත හැකි නම් ජනතාවගේ ජීවිත සරු වීමට හේතු වෙනවා.

    සමාජයේ සංඛ්‍යාන සාකෂරතාව ඉහළ නැංවීම අවශ්‍ය දෙයක්.සංඛ්‍යාලේඛන මාධ්‍ය මගින් හොඳ දැනුවත් කිරීමක් කෙරෙනවානම්, එයයි වැදගත්. එමෙන් ම රටට අලුත් සංඛ්‍යාන තොරතුරු අවශ්‍ය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.


    අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කළ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya