නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2015 වර්ෂයේ ගත වූ මාස 10 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 21607ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

     

    අපගේ අපේක්ෂාව වන්නේ එකට එක්වී රට ඉදිරියට ගෙනයාමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම බවත් පසුගිය මැතිවරණයේ දී ඵෙතිහාසික තිරණයකට එළඹීමට අපට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

    දිවයින තුළ අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය බලපැවැත්වේ. මීට අමතරව අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) දිවයිනෙහි කාලගුණ තත්වයට බලපෑම් කරමින් වැසි සහ අකුණු තත්වය වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විවෘත මාර්ගගත (on line) පාඨමාලා තුළින් අන්තර් ක්‍රියාකාරී සංචාරක අධ්‍යාපනය සඳහා නූතන තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම පිළිබද සම්මන්ත්‍රණය මෙම මස 18 වන දින කොළඹ විශ්වවිද්‍යාලීය පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya