අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින තුළ අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයක්

    ඔක්තෝබර් 15, 2015

    දිවයින තුළ අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය බලපැවැත්වේ. මීට අමතරව අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) දිවයිනෙහි කාලගුණ තත්වයට බලපෑම් කරමින් වැසි සහ අකුණු තත්වය වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට තද වැසි(මි.මී. 100 පමණ)ද ඇති විය හැකි බවත්නැගෙනහිර සහ දකුණු මුහුදුබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාතමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya