නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) දිවයිනෙහි කාලගුණ තත්වයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    බෝ නොවන රෝගවලින් දරුවන් වළක්වාගත් හැක්කේ දරුවන්ට මව්කිරි පමණක් මුල් මාස හය තුළ ලබාදීමෙන් බවත් මව්කිරි දීමේ වැදගත්කම පිළිබඳව ආකල්ප ප්‍රවර්ධනය කළ යුතු බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. බෙනරගම මහතා පවසයි.

    අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) බලපෑම නිසා මේ සතිය තුළ විශේෂයෙන් අපරභාගයේ සහ රාත්‍රී කාලයේ අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    රටක් හැටියට, රටේ ආර්ථිකයට ශක්තියක් වන මත්ස්‍ය සම්පත රැකගත යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya