අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම තවදුරටත්

    ඔක්තෝබර් 14, 2015

    අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) දිවයිනෙහි කාලගුණ තත්වයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩකඩ පවතී.ඇතැම් ස්ථාන වලට තද වැසි(මි.මී. 100 පමණ)ද ඇති විය හැක.

    නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya