ළමයින් සඳහා වෙනම අධිකරණ පද්ධතියක් ඇති කිරීමට අවධානය යොමු විය යුතු යැයි නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
බාලවයස්කාර දරුවන් දරුණු ලෙස වද දී කෲර ලෙස මරණයට පත් කරන වරදකරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය නියම කළ යුතු යැයි යෝජනාවක් සභාව කල්තබන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
පාර්ලිමේන්තුව විනාඩි 10කට අත් හිටුවීමට සිදුවන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
දිවයිනෙහි බස්නාහිර, මධ්‍යම,දකුණු සහ සබරගමුව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.