අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර, මධ්‍යම,දකුණු සහ සබරගමුව පළාත්වලට වැසි

    ඔක්තෝබර් 06, 2015

    දිවයිනෙහි බස්නාහිර, මධ්‍යම,දකුණු සහ සබරගමුව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (06) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, සෙසු බොහෝ ප්‍රදේශ වලට සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවය.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya