අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව විනාඩි දහයකට අත්හිටුවයි

    ඔක්තෝබර් 06, 2015

    පාර්ලිමේන්තුව විනාඩි 10කට අත් හිටුවීමට සිදුවන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් දෙමුහුන් අධිකරණය පිළිබඳ කරුණු විමසූ අතර  මන්ත්‍රීවරු පිරිසක් බැනරයක් ප්‍රදර්ශනයක් කරමින් සිය විරෝධය දක්වන අයුරු දැක ගන්නට හැකි විය.


    මෙහිදී අඳහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා විදේශගත වී ඇති බවත් පසුව මේ සම්බන්ධයෙන් විවාදයක් ලබාදිය හැකි බවත්ය.

    මේ වනවිට සභාවේ කටයුතු නැවත ආරම්භ වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya