ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ මීළඟ වැඩමුළුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව හා දිඹුලාගල යන අධ්‍යාපන කලාපවල වැඩමුළුව ඔක්තෝබර් 21 සහ 22 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල අරක්ෂක විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන උපාධි පාඨමාලා සහ සපයනු ලබන පහසුකම්
සම්බන්ධයෙන් මහජනතව දැනුවත් කෙරේ.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සිටින සමෘද්ධි ප්‍රතිලාභීන් සියලූ දෙනා එම ලේඛණයෙන් ඉවත් කර දිස්ත්‍රික්කයේ දිළිඳු බව දුරලීමට සියලූ දෙනා කැප වී කටයුතු කළ යුතු බව ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසයි.
සුරක්ෂිත මධ්‍යස්ථාන 07 ක පවුල් 643 ක පුද්ගලයින් 2211 ක් සදහා පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති අතර විපතට පත් වූවන් සදහා පිසූ ආහාර ලබා දීමට ද කටයුතු කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය පැවසුවාය.