මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් මාධ්‍ය වැඩමුළුව පොළොන්නරුවේදී

    ඔක්තෝබර් 03, 2015

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ මීළඟ වැඩමුළුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව හා දිඹුලාගල යන අධ්‍යාපන කලාපවල වැඩමුළුව ඔක්තෝබර් 21 සහ 22 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම වැඩමුළු මාලාව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් හා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පවසයි.

     

    මෙම වැඩමුළු මාලාවේ සම්පත් දායකත්වය සපයනු ලබන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා ප්‍රමුඛ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් දේශක මණ්ඩලයක් විසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya