දිවයිනේ පවතින තද වැසිතත්වය හේතුවෙන් පුත්තලම් දිස්ත්රික්කයට ගංවතුර තත්වයක් උද්ගත වී ඇති බවත්, පුත්තලම් දිස්ත්රික් ලේකම්වරයා සහ වයඹ පලාත් ප්රධාන ලේකම් වරිය සමඟ සාකච්ඡා කිරීමේන් අනතුරුව පාසැල් දූ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හෙට දිනය (20) පුත්තලම් දිස්ත්රික්කයේ සියලුම පාසැල් නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර ඇත .