නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳ ගැටළු තවත් ළමා දිනයකට ඉතිරි නොකර විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට රජය සුදානම් බවත්, දරුවන්ගේ පෞද්ගලික පන්ති ව්‍යාප්තිය බෝවන රෝගයක් වගේ යැයි ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහත පවසයි. 

     

    2015 වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 21070ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    රිය අනතුරක් හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු මියගියහොත් එම පුද්ගලයාගේ වකුගඩු ඇතුලු ශරීරයේ අනෙකුත් කොටස් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය කැමැත්තෙන් ලබාදෙන බවට වූ වගන්තියක් රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීෙමි දී ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.

     

    දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya