අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක

    ඔක්තෝබර් 02, 2015

     

    දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

     

    සවස 4.00න් පමණ පසු මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද කාලගුවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya