නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සේව අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ ශේෂයෙන් 30% ක් ලබාදීමේ වැඩපිළිවෙල වහාම කඩිනම් කරන ලෙස කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා එම අංශයේ නිලධාරීන්ට නියෝග කර ඇත.

    දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

     

    ජනතාව වියපත්වීම අප මුහුණදෙන විශාල අභියෝගයක් බවත් වසර 2041 වනවිට පුද්ගලයන් සිව්දෙනෙකුට එක් අයෙක් වියපත් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉන්දු බණ්ඩාර මහත්මිය පවසයි.

     

    ජනතාව වියපත්වීම අප මුහුණදෙන විශාල අභියෝගයක් බවත් වසර 2041 වනවිට පුද්ගලයන් සිව්දෙනෙකුට එක් අයෙක් වියපත් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉන්දු බණ්ඩාර මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya