මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි

    ඔක්තෝබර් 18, 2015

    දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී. 100 පමණ)ද ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya