මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන සංචාරය ගැන අගමැති පාර්ලිමේන්තුව දැනුවත් කරයි

    ඔක්තෝබර් 20, 2015

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ජපානයේ සිදුකළ සංචාරය පිළිබඳව අද (20) පාර්ලිමේන්තුව දැනුවත් කළේ ය.

    ජපාන සංචාරය තුළින් ශ්‍රී ලංකාවට අත්කරගැනීමට හැකි වූ ජයග්‍රහණ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අදහස් ප්‍රකාශ කළේ ය.

    මෙම සංචාරය නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන් තුළ තිබූ සැකය හා අවිශ්වාසය දුරුකරලීමටත් මිත්‍රත්වය හා සුහදත්වය තහවුරු කිරීමටත් අප සමත් වුණා.මෙය අපගේ සම්මුතිවාදී ආණ්ඩුව ලැබූ සාර්ථක ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකි බව අග්‍රාමාත්‍යවරයා සිය අඳහස් පළ කරමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya