මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රාජකාරි අරඹයි

    ඔක්තෝබර් 20, 2015

    ආණ්ඩු පක්ෂයේ නියොර්ජ්‍ය සංවිධායක ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සිය තනතුරේ රාජකාරි ආරම්භ කළේ ය.

     සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කර හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  මහතා ඇතුළු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එම අවස්ථවට එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya