මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්පත්තු අභයභූමියේ සංවේදී කලාපයේ කිසිවෙකු පදිංචි වී නෑ-අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

    නොවැම්බර් 05, 2015

    විල්පත්තු අභය භූමිය තුළ අධි සංවේදී කලාපයේ කිසිවෙකු පදිංචි වී නැතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අද (05) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    මෙහිදී කැබිළිත්ත දේවාල භූමිය ප්‍රදේශයේ සිදු වී ඇති පරිසර හානිය පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ මන්ත්‍රී බුද්ධික පතිවරණ මන්ත්‍රීවරයා, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ කුමක්දැයි ප්‍රශ්න කළේ ය.

    මේ පිළිබඳව පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කැබිළිත්ත පූජාභූමිය අවට ආරක්ෂා කිරීමට ඒ අවට දැඩි පාලනයෙන් ක්‍රියාකරන බවත් පිරිසිදු කිරීමට පියවර ගන්නා බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya