මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තානාපතිවරු සිව් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    නොවැම්බර් 05, 2015
    ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව ආ නව තානාපතිවරු සිව් දෙනෙකු අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
     
    Dr. Daniel Peter Othol දකුණු සුඩානය වෙනුවෙන්, Bulat Sarsenbayev කසකස්ථානය වෙනුවෙන්, Vladimir Maric සර්බියාව යන ජනරජයන් සහ කුවේට් රාජ්‍යය වෙනුවෙන්  Khalaf Bu Dhhairමෙලෙස නව තානාපතිවරු ලෙස පත් කර ඇත. 
     
    ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya