නැඟෙනහිර සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාරය, සමාජය, ආර්ථිකය,සංස්කෘතිය, බෞද්ධ උරුමය,අන්යයය ආගමික සහජීවනය රටතුළ තහවුරු කිරීමට පැවැදි දිවිය කැප කළ වර්තමානයේ අපට පහල වූ උතුම් බුද්ධ පුත්‍රයකු ලෙස අපවත්වී වදාල කෝට්ටේ, නාගවිහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියෝ හැදින්විය හැකිය.
ලෝක දියවැඩියා දිනයට සමගාමීව දියවැඩියා රෝගය පිළිබඳ පොදු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පාගමනක් හා රෝග නිර්ණ සායනයක් මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විශේෂඥ වෛද්‍ය සී.එන්. ඇන්තනී පිල්ලේ මහතා පවසයි.
බස්නාහිර,සබරගමුව සහ දකුණු පළාත් වලත් පුත්තලම දිස්ත්‍රීක්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.