අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැඟෙනහිර සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක්

    නොවැම්බර් 12, 2015

    නැඟෙනහිර සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya