මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට වැසි

    නොවැම්බර් 11, 2015

    බස්නාහිර,සබරගමුව සහ දකුණු පළාත් වලත් පුත්තලම දිස්ත්‍රීක්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya