මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනවක්

    නොවැම්බර් 06, 2015

    රාජ්‍ය පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව වන පෞද්ගලික මන්ත්‍රී යෝජනව අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යෝජනාව ඉදිරිපත් කර තිබිණි.


    දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් ග්‍රාම නිලධාරී වසම් යළි සීමා නීර්ණය කිරීම සඳහා කටයුතු කරගෙන
    යමින් සිටින බැබින් එසේ සීමා නීර්ණය කරනු ලබන ග්‍රාම නිලධරී වසම් තුළින් නව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රේදේශ
    සීමා සහ නව දිස්ත්‍රික් සීමා නීර්ණය කළ යුතු බවත් මෙසේ නීර්ණය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පළාත්
    පාලන ආයතන බලප්‍රදේශය බවට පත් කළ යුතු අතර එකී බලප්‍රෙදේශයට කොට්ඨාශ අධ්‍යාපන බලප්‍රදේශය,පොලිස්
    බලප්‍රදේශය, ගොවිජන සේවා බලප්‍රදේශය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී බලප්‍රදේශය ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි බලප්‍රදේශ සීමා සංයුක්ත වන පරිදි සමස්ත රාජ්‍ය ව්‍යුහයම ප්‍රතිසංවිධනය විය යුතු යැයි මෙම
    යෝජනාවෙන් කියැවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya