මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවගුරුවෙල කණිෂ්ඨ විද්‍යාලය ජනපති අතින් සිසු අයිතියට

    නොවැම්බර් 06, 2015

    මොරගහකන්ද කළුගග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නවගුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවූ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්  රුපියල් දස ලක්ෂ 46 ක වියදමින් සියළු පහසුකම් සහිතව ඉදිකරන ලද නවගුරුවෙල කණිෂ්ඨ විද්‍යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අද (06) පෙරවරුවේ සිසු අයිතියට පැවරිණි.

    නව පාසලේ ප්‍රථම සිසුවා ලියපදිංචි කිරීමද සිදුවූයේ ජනාධිපතිතුමා අතිනි.

     

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෙලොන්නේ, යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya