මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මොරගහකන්ද කළුගග බහුකාර්ය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු සොයා බලයි

    නොවැම්බර් 06, 2015

    මොරගහකන්ද කළුගග බහුකාර්ය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු පරික්ෂා කර බැලීම සඳහා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    කළුගග ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය විවෘත කිරීමද ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු විය.


     
    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෙලොන්නේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක, මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    sgg

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya