නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    සියලු වරායවලට මුදල් ලබාදෙන්නේ කොළඹ වරායේ ආදායමෙන්. අද වනවිට සමහර වරායවල අනවශ්‍ය වියදම් නවත්වා තිබෙනවා යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

     

    විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ අටවැනි දිනයේ කාරක සභා අවස්ථාවේ විවාදය අද (11) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට
    නියමිතය.

    මෙය වෘත්තීය සමිති අරඟලයක් ද? දේශපාලන අරඟලයක්ද? ජනතාවට විතරයි මේ ආණ්ඩුව මාරු කරන්න පුළුවන්. තමන් දේශපාලනයෙන් අනාථ වුණා කියා ජනතාව අනාථ කරන්න  එපා යැයිඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya