මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය අදයි

    දෙසැම්බර් 11, 2015

     

    විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ අටවැනි දිනයේ කාරක සභා අවස්ථාවේ විවාදය අද (11) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට
    නියමිතය.

    අටවැනි දිනය වන අද දින විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ
    විවාදයට ගැනීමට නියමිතය.

     

    2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය (03)දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya