මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා ජනපති හමු වෙති

    දෙසැම්බර් 11, 2015

    ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේද පැවැත්විණි.

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදුවේ ගුණානන්ද ස්වාමින් වහන්සේ යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දිස්ත්‍රික්ක 14 ක් නියෝජනය කරමින් ස්වාමින් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

     

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලදාරි පිරිසක් ද මීට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya