අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා විසින් රචිත ‘පින් සහ පව් කුසල් සහ අකුසල්‘ ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.