දුම්රිය ස්ථානාධිපතිවරු 300ක් සඳහා ලබන 15 වැනි දින පත්වීම් ලබා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යා නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය වඩා ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු රාශියක් ගැනීමට තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යා නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
වරාය එදා දේශපාලන අවශ්‍යතාවය මත රැකියා ලබාදුන් ස්ථනයක් බවට පත් වී තිබුණ බවත් ආයතනයට අවශ්‍ය රැකියා නොව දේශපාලනයට අවශ්‍ය රැකියා ලබදීම තුළ ආයතනයට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
වවුචර් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් දරුවන්ගේ දෙමව්පියන්ට, තමා තෝරා ගන්නා නිල ඇදුම්වල තත්ත්වය පිළිබඳව ප්‍රායෝගිකව පරික්ෂා කරබලා සුදුසු නිල ඇදුම් රෙදි තෝරා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු ප්‍රකාශයක් කරමින් මේ බව පැවසී ය.