දුම්රිය ස්ථානාධිපතිවරු 300ක පුරප්පාසු පැවැති බවත් වසර ගණනාවක් එම තනතුරු සඳහා බඳවා ගැනීමට විභාගය පවත්වා නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.
අපි විභාගය පවත්වලා, මේ මාසයේ 15 වෙනිදා මේ 300ටම පත්වීම් දෙනවා.දුම්රිය දෙපාර්තමේන්තුවේ අඩු පඩු විසදීමට සඳහා විශාල වැඩකටයුතු ප්‍රමාණයක් මේ කාලයේ ඉටු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරය අද (09) පාර්ලිමේන්තුවේ දී අයවැය කරකසභා අවස්ථවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.