අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත් හිටවූ පාර්ලිමේන්තු සභාවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර යළි ආරම්භ විය.
විදේශ රටවල් කිව්වත් නැතත් අපි උපරිම මානව හිමිකම් රකින රාජ්‍යයක් ලෙස ඉදිරියට යා යුතුයි.මේ කටයුත්තේ දී ජනවර්ග අතර සංහිදියාව ඉතාම වැදගත් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන ලෙස කටයුතු කරන ලෙසත් මහජන මුදල් නාස්ති නොකරන ලෙසත් කතානායක කරූ ජයසූරිය මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
සෛවරී රාජ්‍යයක් ලෙස අපේ ගෞරවය ආරක්ෂා වී තිබෙන බවත් අපගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිවෙකු බියක් ඇති කරගත යුතු නැති බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.