ලිහිසි තෙල් මෙරට දීම නිෂ්පාදනය කර වැඩි ආදායමක් ලබාගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.
විසර්ජන පනත් කෙටුම්පත 2016 කරකසභා අවස්ථාවේ විවාදයේ නවවැනි දිනය වන අද (12) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
ජනවාරි මස සිට විගමනික ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (11) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර එම අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ලබදිය යුතු යැයි ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.