මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය වැයශීර්ෂය අද විවාදයට ගැනේ

    දෙසැම්බර් 12, 2015

    විසර්ජන පනත් කෙටුම්පත 2016 කරකසභා අවස්ථාවේ විවාදයේ නවවැනි දිනය වන අද (12) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව.10.00ට ආරම්භ වීමට නියමිත අතර ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ විදුලි
    බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

    2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය (03) දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya