මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන සීමා නිර්ණය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුව

    දෙසැම්බර් 11, 2015

    පළාත් පාලන ආයතන සීමා නිර්ණය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුව අද (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    සීමා නිර්ණය පිළිබඳ කමිටුව වගකීම් ඉටු කිරීමේදී අපේක්ෂා කළ යුත්තේ දේශපාලන පක්ෂයක ජයග්‍රහණය නොව පොදු ජනමතය මැතිවරණය තුළ නියෝජනය වීම බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.



    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දේශපලාන පක්ෂ 64 ක් නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයෝද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, සීමා නිර්ණය පිළිබඳ කැබිනට් අනු කමිටුවේ සභාපති ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya