නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොළඹ නගරයේ උෂ්ණත්වය අංශක පහකින් පමණ පාලනය වී තිබෙන්නේ මේ පහත් බිම් ප්‍රදේශ නිසා බවත් පහත්බිම් ප්‍රදේශ විනාශ කිරීමට කිසිම අඳහසක් නොමැති බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රනවක මහතා පවසයි.

    දැනට නිදැල්ලේ සිටින සිරකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නොව ඒ සම්බන්ධයෙන් තේරිම් කාරක සභාවක් පත් කර වාර්තාවක් ලබ දී 
    තීරණයක් ගත හැකි බවත් තේරීම්කාරක සභාවකට ලෑස්ති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ එකළොස්වැනි දිනය අදට (15) යෙදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya