මහනුවර නගරය දියුණු කිරීම සඳහා විශාල නගර සැලැස්මක් ක්‍රියාත්මක කරන්න බලපොරොත්තු වෙනවා.දැනටමත් කුඩා නගර සියයක් සඳහා නවීන පහසුකම් සහිත නව නගර ලෙස දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා යැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනම නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සැමට සේවන'''නිවාස 50,000 වැඩසටහනේ ඉතිරි නිවාස 15,000 වසර 2016 දී සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.