කාය වර්ධන තරඟයේ තහනම් උත්තේජන භාවිතය සම්බන්ධව පරික්ෂාවට ඉඩ නොදුන් සියලු දෙනා පිළිබඳව පරික්ෂා කර ඔවුන්ගේ ක්‍රීඩා දිවිය තහනම් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු විශේෂ කාරකසභා මාධ්‍යයට ද විවෘත කර දෙන ලෙස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ,අයවැය විශේෂ කාරක සභාවේ සභාපති, මහින්ද සමරසිංහ මහතා අද (16) ප්‍රකාශ කළේ ය.
අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු ආයතනයක් විදේශ සමාගමකට විකුණන්නේ නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කරයි.
පසුගිය කාලයේ වත්කම් ඔක්කෝම විකුණලා.නාම පුවරුව විතරයි තිබෙන්නේ.රාජ්‍ය ව්‍යවසාය ආයතන සමාජ ආර්ථික සංවර්ධනයට අතිවිශාල දායකත්වයක් ලබාදෙනවා යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.