අයවැය 2016ට අදාළ අමාත්‍යාංශ 17ක් සළකා බලා අයවැය විශේෂ කාරකසභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්
අමාත්‍යවරයා මේ බව පැවසී ය.
මෙම කාරකසභාව මඟින් නිලධාරීන් සමඟ සංවාදශීලී ලෙස අඳහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලබුණා.අමාත්‍යාංශ ලේකම්වරු තම
අමාත්‍යාංශය පිළිබඳව අඳහස් ප්‍රකාශ කළා.සියලු දෙනාගේම යෝජනාව වුණේ ඉදිරියටත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන්නයි.මෙම
විශේෂ කාරකසභා මාධ්‍යයට ද විවෘත කර දෙන්නේ නම් හොඳයි.
එහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා කියා සිටියේ ඒ සඳහා ස්ථවර නියෝග සංශෝධනය කිරීමට සිදුවන
බවය.