නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වෛද්‍ය වෘත්තිය පහත හෙළන්නේ ඇයි ? වෛද්‍ය වෘත්තියේ ගෞරවය විනාශ කරන්නේ ඇයි?මේ වගේ අපරාධවලට දායක වෙන්න එපා.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වැඩපිළිවෙළ හෙළා දකිනවා යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    2016 වසරේ පුහුණු වැඩසටහන් වැඩි කරන්නට, විද්‍යා ආයතන වැඩි කරන්නට, පාඨමාලා වැඩි කරන්නට, නිපුණතාවයෙන් වැඩි ආචාර්යවරු වැඩි කරන්නට ක්‍රමවේද ගණනවකට යන්නට බලාපොරොත්තු වෙනවා යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

    සංචාරක ක්ෂේත්‍රය ඉදිරි වසර දෙක, තුන තුළ මෙරට වැඩිම ආදායමක් ලබාගන්නා කර්මාන්තයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

    දණ්ඩනීති සංග්‍රගය සහ අපරධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය සඳහා ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත අටවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බවත් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya