අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට මිලදී ගත හැකි වන පරිදි වෙළදපොලේ පවතිදැයි ඉදිරි සති දෙක තුළ සොයා බැලීමට ඉදිරි සති දෙක තුළ අඛන්ඩව වැටලීම් සිදු කරන බවත් හිඟයකින් තොරව භාණ්ඩ වෙළඳපොලේ තිබේ දැයි සොයා බලන බවත් මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා පාර්ලිමේන්තු සංකීර්යේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (15)ප්‍රකාශ කළේය.
විසර්ජන පනත් කෙටුම්පත 2016 කරකසභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි දිනය අදට (16) යෙදී තිබේ.
බැංකු ආරක්ෂා කරන්න නම් දේශපාලනීකරණයෙන් මුදවා ගන්න අවශ්‍ය යැයිරාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ඉදිරි මාස දෙක ඇතුළත උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 5,500ක් බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.