කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව.10.00ට ආරම්භ වීමට නියමිත අතර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.
2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය (03)දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.