කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව.10.00ට ආරම්භ වීමට නියමිත අතර රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශය,කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.
2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය (03)දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.