වාචික පිළිතුරු අපේක්ෂකරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ
මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකටය.
2015-07-31 දින වනවිට බණ්දනාගාර නිලධරීන්ගෙන් මිදී පලගොස් ඇති සිරකරුවන් සංඛ්‍යාව 67ක් බව කී අමත්‍යවරයා, එම
සිරකරුවන්ගෙන් 23ක් අත් අඩංගුවට ගෙන ඇතැයි ද ප්‍රකාශ කළේ ය.
එමෙන්ම බන්ධනාගාර තුළට මත්කුඩු ගෙන ඒම සම්බන්ධයෙන් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු
ලබාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.