දිවයිනේ නැඟෙනහිර හා ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර කෘෂිකාර්මික වශයෙන් ද්විපාර්ශවික සම්බන්ධතා සවිමත් කරගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි අංශය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ජර්මනිය එකඟ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
DIFC හෙවත් ඩුබායි අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයේ අධිපති Essa Kazim මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.
දේශපාලනඥයෙකු වශයෙන් පවතින සම්ප්රදාය බිඳ වැදගත් තීන්දු තීරණ ගැනීම අවදානම්සහගත වුවත්, ජනප්‍රිය තීන්දු තීරණ වෙනුවට රටේ අධ්‍යාපන පද්ධතිය තුළ කළ යුතු සහ විය යුතු ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමේ අභියෝගය තමා භාරගත් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.